හලාවත කොළඹ ප්රදාන පාරට 150m දුරින්
හලාවත ඊබට් සිල්වා වත්තේ අනගි සුකොපබෝගි දෙමහල් නිවස
රෝහල,ආනන්ද ජාතික පාසැල, Food City, KFC, බැංකු පෙනෙන දුරින්
පහල මහල කාමර 03යි, ඉහල මහල කාමර 02යි
බාත්රූම් 03යි
අනර්ග තත්වයෙන් උසස් ප්රමිතියෙන් නිම කර ඇත
නිරවුල් ඔප්පු
වැදගත් නේවාසික පරිසරය