Lumstara GT4 Mountain Bicycle
ටයර් ගෙවී නැත. ( Orginal ටයර් )
Disc Break ඇත. ( Orginal Disc Break )
Multiple GearShift ( Orginaga gearshift )
ඉදිරිපස රෝදයේ shoket තිබේ.
Orginal රිම් set එක තියෙනේ.
වැඩිය පාවිච්චි කරල නැති quality bicycle එකක්.