ගියර් 7 , ඉදිරිපස පසුපස disc break , ඉදිපස පිටුපස socket sobers , අලුතින් දාපු ටයර් එකක් සමග ඉතාමත් හොද තත්වයේ පවතින ලුමාලා වර්ගයේ mountain වර්ගයේ පාපැදිය මුදල් හදිස්සියක් නිසා විකුනනු ලැබේ . පැමින condition එක බලා ගනන් කතා කරගත හැක..