බයිසිකල් එක ඔර්ජිනල් සීට් එක නෙවේ තියෙන්නෙ (ශොකට් තියවා ඩිස්) තියෙනවා ටෑරුයි අනිත් ඒවයි ඔක්කොම ඔර්ජිනල් පාට්ස් තියෙන්නෙ හොඳට තියනවා🤟 (rs 20000) ක්ට දෙනවා පොඩි සල්ලි අවශ්යතාවයකට දෙන්නෙ ගන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට මේ නම්බර් එකට call එකක්
දෙන්න