ඔබගේ නිවසේ, කාර්යාලයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ සියලුම ප්‍රවාහන කටයුතු ඉතා සුරක්ෂිතව සහ සාධාරණ මිල ගණන් යටතේ සිදුකර ගැනීමට SMART MOVERS GLOBAL (PVT) LTD හා සම්බන්ධ වන්න!
වසර ගණනාවක පළපුරුද්ද සහ විශ්වාසනීය සේවාව සමඟින් ඔබගේ භාණ්ඩයට කිසිදු හානියක් නොවී, වේලාවට වැඩේ නිමකර දීමට අප සූදානම්.
අපගේ ප්‍රධාන සේවාවන්:
නිවාස සහ කාර්යාල භාණ්ඩ ප්‍රවාහනය (House & Office Relocation)
සුඛෝපභෝගී සහ සියලුම වර්ගයේ ගෘහ භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය
ශීත කළ ආහාර සහ ද්‍රව්‍ය ප්‍රවාහනය (Freezer Truck Services)
දිවයින පුරා ඕනෑම ස්ථානයකට ලොරි රථ ප්‍රවාහන පහසුකම් (Islandwide Transport)
භාණ්ඩ පටවා දීමට සහ බාගැනීමට පළපුරුදු, විශ්වාසනීය සහයක මණ්ඩලයක් (Packing & Loading Support)
අපව තෝරාගත යුත්තේ ඇයි?
100% සුරක්ෂිත සහ විශ්වාසනීය සේවාව
අඩුම සහ සාධාරණම ගාස්තු
නවීන සහ උසස් තත්ත්වයේ ලොරි රථ (Wing-body, Freezer Trucks, etc.)
පළපුරුදු රියදුරන් සහ සුහදශීලී කාර්ය මණ්ඩලය
24/7 පාරිභෝගික සේවාව