EASY LANKA MOVERS & TRANSPORT
🏠 HOUSE MOVERS | නිවාස මාරු කිරීම
Moving to a new home? We provide a safe, professional and reliable house moving service islandwide.
නව නිවසකට මාරු වෙනවාද? ඔබගේ ගෘහ භාණ්ඩ හා අනෙකුත් භාණ්ඩ ආරක්ෂිතව සහ වගකීමෙන් ප්රවාහනය කර දීමට අප සූදානම්.
Furniture Dismantling & Reassembling | Loading & Unloading | Packing Assistance | Piano & Safe Moving | Experienced Movers | Lorries Available
❄️ FREEZER TRUCK FOR HIRE | ශීතකරණ ලොරි කුලියට
Professional Freezer Truck Hire Service for frozen foods, meat, seafood, dairy products, ice cream and other temperature-sensitive goods.
ශීත කළ ආහාර, මස්, මාළු, කිරි නිෂ්පාදන, අයිස්ක්රීම් සහ උෂ්ණත්වය පාලනය කළ යුතු භාණ්ඩ සඳහා Freezer Lorry සේවාව දිවයින පුරා ලබා ගත හැක.
Short & Long Distance | Business Deliveries | Islandwide Transport | Different Size Freezer Trucks Available
🏢 OFFICE MOVERS | කාර්යාල මාරු කිරීම
Need to relocate your office? We handle office furniture, desks, chairs, cupboards, equipment and other items carefully and efficiently.
ඔබගේ කාර්යාලය වෙනත් ස්ථානයකට මාරු කරනවාද? මේස, පුටු, කබඩ්, කාර්යාල උපකරණ සහ අනෙකුත් භාණ්ඩ ආරක්ෂිතව ගෙනයාම, පැටවීම සහ බෑම සඳහා පළපුරුදු කණ්ඩායමක් ඇත.
Office Moving | Packing | Loading & Unloading | Furniture Handling | Lorries with Movers | 24/7 Islandwide Service
EASY LANKA – Fast • Safe • Reliable
#HouseMovers #OfficeMovers #FreezerTruckForHire #MoversSriLanka #EasyLankaMovers