Any Location Any Time
🇱🇰all Around in Sri Lanka
💢moving Services | Movers | Lorry for Hire | House Movers | Office Movers | Home Movers
👉මෙහි සදහන් මිළ ගණන් 250 Km වඩා වැඩි සියලු ගමන් සදහා වලංගු වේ.
👉කාර්යයාලීය සහ පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය ලොරි රථ (රියදුරු සහ සේවකයින් සහිත)
👉truck Movers වෙතින් අඩුම මිලට හොදම සේවාවක් දැන් ලබා ගත හැකිය.
👉භාණ්ඩ ආරක්ෂිතව, නියමිත වේලාවට ඔබේ ගමනාන්තයට ගෙන යන බවට අපි සහතික වෙමු.
👉සුහදශීලී, විශ්වාසනීය වෘත්තීමය පළපුරුදු රියදුරු සේවය.
👉අපගේ සේවාව දෑන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ලබා ගත හැකිය. වැඩි විස්තර සදහා අදම අමතන්න.
👉sri Lanka Number 01 Good Moving Service
👉if You Need to Move Goods and Equipment from Your Home , Office, Villa, Hotels, Company or Any Other Places, We Can Arrange Trucks with Modern Equipment, Experienced Workers and All Facilities Which Are Requir
💢- 24 Hour Services
💢well, Experience Driver Provided.
💢we Are Providing Our Transport Services from Anywhere in Sri Lanka
💢ඔබට උවමනා ලොරියක්ද?
👉පළපුරුදු සේවකයින් සහිත ලොරි දම්රෝ කාර්මිකයන් සහිත ලොරි පැය 24ක් පුරා ඔබේ සේවයට අප සූදානම්.
👉ඔබට ඔබේ නිවසක, කාර්යාලයක, ආයතනයක හෝ වෙනත් ඕනෑම ස්ථානයක ඇති භාණ්ඩ සහ උපකරණ එම ස්ථානයෙන් ඉවත්කර, වෙනත් තැනකට ගෙනයාමට අවශ්‍ය වූ විට, ඒ සදහා අවශ්‍ය සියලුම සේවාවන් සමඟ පළපුරුදු සේවක කණ්ඩායම් සහ නවීන උපාංග සහිත ලොරි රථ අපගෙන් ලබා ගත හැක.👍
💢 உங்கள் வீடு, அலுவலகம், நிறுவனம் அல்லது வேறு எந்த இடத்திலிருந்தும் பொருட்கள் மற்றும் உபகரணங்களை அகற்றி வேறு இடத்திற்கு மாற்ற வேண்டியிருக்கும் போது, தேவையான அனைத்து சேவைகள் மற்றும் அனுபவம் வாய்ந்த தொழிலாளர்கள் மற்றும் நவீன உபகரணங்களுடன் லாரிகளை எங்களிடமிருந்து பெறலாம்.👍
♦️පළපුරුදු මාර්ග පිලිබද මනා දැනුමැති රියදුරු මහතුන්ගේ සේවය..
♦️ආරක්ෂිතව හා විශ්වාසනියව පැය 24
👉උපරිම ආරක්ෂාව
👉 ලංකාවේ අඩුම මිල..