ප්‍රධාන කාර්යාල රියදුරන්
ලොරි රියදුරන්
අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 25ක් හෝ ඊට වැඩි විය යුතුය
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
ඔබට ලැබෙන ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප් + දීමනා
ආහාර දීමනා
අතිකාල දීමනා
ඉන්ධන දීමනා
EPF / ETF අරමුදල්
නවාතැන් පහසුකම් ( අවශ්‍ය නම් )
📈 ස්ථාවර රැකියාවක්
👉 ඔබත් මෙම තනතුරු සඳහා සුදුසුම අයෙක් නම්, අයදුම් කිරීමට අදම අප හා සම්බන්ධ වන්න!
📞 අමතන්න (Call): 074 391 5390