නාවල ප්රදේශයේ ඇති ආයතනයක් සඳහා ඩිමෝ බට්ට ලොරියක් පැදවිය හැකි රියදුරු මහතකු ඉක්මනින් බදවා ගැනේ. වයස අවුරුදු 50ට අඩු පළපුරුද්ද අවම වසර 05ක් සහ කොළඹ ප්රදේශයෙන් අයදුම් කරන්නන් විශේෂ වේ.
- ඉරිදා සහ පොහොය දිනයන් නිවාඩු
- අවම වැටුප රු 60,000
- අතිකාල දීමනා