කළුතර, බණ්ඩාරගම පිහිටි කර්මාන්තශාලාවක පහත සදහන් ඇබෑර්තු සඳහා වහාම බඳවාගැනේ.
🖊️ලොරිරථ රියදුරන් (බරවාහන)🖊️
🔹 වසර 2ක සේවා පළපුරුද්ද (ඩිලිවරි ලොරිරථ විශේෂයි.)
🔹 කර්මාන්තශාලාවක හෝ ප්‍රසිද්ධ සමාගමක සේවය කර ඇති අයට ප්‍රමුඛත්වය හිමිවේ.
🔹 වයස අවුරුදු 30 - 45 අතර
----------------------------------------------------------
🖊️පෑස්සුම් ශිල්පීන්🖊️
🔹 අවම සුදුසුකම් - NVQ හදාරා තිබීම. අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂයි.
----------------------------------------------------------
🖊️ යන්ත්‍ර සහයකයින්🖊️
🔹 පළපුරුද්ද අවශ්‍ය නොවේ
🔹 වයස අවුරුදු 18 - 45 අතර
----------------------------------------------------------
හිමිවන වැටුප් හා ප්රතිලාභ
----------------------------------------------------------
▪️ ක්ෂේත්රයේ ඉහල වැටුප් හිමිවන අතර වැටුප සාකච්ඡා කරගත හැක.
▪️ ආහාර/ ප්‍රවාහන පහසුකම්/ නවාතැන් පහසුකම්/ නිළ ඇඳුම් නොමිලේ.
▪️ වසරකට ප්‍රසාද දීමනා දෙකක්
▪️ පැය 24 පුරා ආවරණය වන රු. මිලියන 02ක් වටිනා හදිසි අනතුරු රක්ෂණාවරනයක්
මානව සම්පත් අංශය,
ඉකොනොපැක් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම
නො. 101, නව ගාලුපාර, ගල්තුඩේ, බණ්ඩාරගම.
E-mail - recruitment@econopackltd.com