ලොරි උදව්කරුවන් අවශ්‍යයි - කුමුදු තේ කර්මාන්ත ශාලාව
තේ කොළ එකතු කරන වාහන සඳහා ලොරි උදව්කරුවන් කුමුදු තේ කර්මාන්ත ශාලාව, ඉත්තපාන, මතුගම සඳහා අවශ්‍ය වේ.
රාජකාරි ආරම්භය: ප.ව. 2.00
වාහන වර්ගය: සැහැල්ලු වාහන
ආසන්න ප්‍රදේශවල පදිංචි අයට වැඩි වාසියක්
විමසීම්: 0763469293