වසරක පමණ කාලයක් සදහා කුලී පදනම මත කුඩා නිවසක් හෝ මහල් නිවාසයක් කොටසක් නුගේගොඩ නගරය ආසන්නයෙන් සොයමි.
තනි කාමරයක්, පොඩි කුස්සියක්, තිබීම ප්රමාණවත්.
එකවර බදු මුදල් ගෙවිය හැකිය.