1.ලොන්සින් Original Gear 4.
2.ඉදිරිපස ටයර එක හොදයි, පිටුපස ටයර් එක ටිකක් ගෙවී ඇත.
3.සියලුම කොටස් ගලවා Full Paint කර ඇත.
4.පොත් පත් සියල්ලම ඇත.
5.Number Plate ඇත. (Number plate නැතිවත් දාවනය කරන්න පුලුවන්) රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුටත් බයික් එක පදින්න පුලුවන්.
6.අලුත් බැටරියක් ඇත.
7.එන්ජින් එක තමන්ගෙ කාර්මිකයෙකු ලවා පරීක්ශා කර ගන්න පුලුවන්.
8.මුදල් අවශ්‍යතාවයක් මත විකුණන්නෙ..