එන්ජිම අලුතින් සාදා ඇත
ටයර් 2 අලුත්
ලයිට් මීටර් හෝන් වැඩ
රිම් හොඳයි
නිවසේ පාවිච්චි කරන බයිසිකලයක්.
අඩුපාඩු කිසිවක් නෑ