Rs 9,000
Description
For sale by
viraj
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අරගෙන තාම මාස දෙකයි වෙන්නේ. Nanotech එකෙන් ගත්තේ. මේක Logitech Branded එකක්.
ඔයා මේක අලුතෙන් ගත්තොත් රු. 15000ක් වෙනවා.
Bluetooth නෑ. එත් මගේ ගාව තියෙන Bluetooth Adapter එක මම Free දෙනවා. ⭐️
full invoice සහ warranty තියෙනවා 2 years.
• Condition: Brand new වගේම තියෙනවා.
• Box & Accessories: ඔක්කොම තියෙනවා (Box included).
• Price: Rs 9,000.
අඩු වෙන්නේ. අලුත් එකක් ගන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වාසියි.
ගොඩගම තියෙන්නේ.