🔥 Logitech G29 Driving Force – Mint Condition 🔥
Brand new condition | Barely used (Only 2–3 times)
සුළු වශයෙන් භාවිතා කරන ලද Logitech G29 Steering Wheel එක විකිණීමට ඇත.
මාස කිහිපයකට පෙර මිලදී ගත්, කිසිදු සීරීමක් හෝ දෝෂයක් නොමැති අලුත්ම තත්ත්වයේ (Brand New Condition) පවතී. තවමත් වගකීම් කාලය (Warranty) පවතී.
🎮 Compatibility: PS5, PS4, PS3, and PC
📦 Full Set with Box: Wheel, Pedals, Power Adapter, and Manuals.
🧾 Warranty: 1 Year Warranty (Purchased 2025.12.23 – Bill included)
මිල: රු. 95,000 (සැබෑ ගැනුම්කරුවන් සඳහා සුළු මුදලක් අඩු කළ හැක).
Serious buyers only. Please DM for more details or to arrange a viewing.
✉️ DM now or Contact before it’s gone!
📍 Location: Kegalla / Mawanella
📞