O/L සමත් හෝ පෙනි සිටි ඔබ ස්ථිර රැකියාවක් සොයන අයෙක්ද? එසේනම් අප සොයන්නේ ඔබවයි.
The nations group (PVT)LTD වන අප ආයතනයේ කලුතර ශාඛාවේ පහත සදහන් පුරප්පාඩු තුන සදහා කඩිනමින් බදවා ගැනිම් සිදු කෙරේ.
1.කළමනාකරණ අභ්‍යාසලාභී
2.ශිෂ්‍ය උපදේශක
3.ඇමතුම් මධ්‍යස්ථාන විධායක
මේ සදහා ඉල්ලුම් කරන්නන් හට මාසිකව රැ50000-80000 අතර වැටුපක් සහිත ස්ථිර රැකියාවක්.
විශේෂ සුදුසුකම්
වයස 18-35 අතර
A/L සමත් හෝ පෙනි සිටිම
පරිගණක භාවිතය සහා ස්මාර්ට් දුරකථන භාවිතය පිළිබද දැනුම තිබිම.
මනා ලෙස භාෂාමය දැනිම තිබිම.යන කරැණු විශේෂ සුදුසුකම් ලෙස සැලකේ.
0703660412
0777149699