*NATION GROUP PVT*
_රැකියා අවස්ථා - රත්මලාන ශාඛාව_
Nation Group සමාගමේ ව්‍යාප්තිය සඳහා පහත තනතුරු සඳහා සුදුසුකම් ලත්, ජවසම්පන්න අපේක්ෂක/අපේක්ෂිකාවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
*බඳවා ගන්නා තනතුරු:*
- *Supervisor*
- *Assistant Manager*
- *Manager*
*අප සපයන පහසුකම්:*
- පුහුණු කාලය තුළ මාසික දීමනාවක්
- පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු ස්ථිර පත්වීමක්
- මාසික වැටුප: රු. 30,000 - 75,000 සහ ඉහළට + දිරි දීමනා
- නොමිලේ නවාතැන් සහ ආහාර පහසුකම්
*අවශ්‍ය සුදුසුකම්:*
- වයස: අවුරුදු 19 - 28 අතර
- කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට ඇති හැකියාව සහ ඉගෙනීමට ඇති උනන්දුව
*අයදුම්පත් භාරදීම:*
📍 ස්ථානය: Nation Group pvt Head Office Rathmalana
📞 වැඩි විස්තර සඳහා:
+94 76 416 6805