හොරණ පිහිටි ආයතනයකට භාණ්ඩ පැටවීමට හා බෑමට සේවකයන් බදවා ගනු ලැබේ.
සුදුසුකම් :
අ.පො.ස (සාමාන්‍ය පෙළ) පෙනී සිටි හෝ සමත්.
වයස අවුරුදු 18-28 අතර විය යුතුය.
කාර්යශූර සහ සුහදශීලී විය යුතුය.
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
මෙම තනතුර සඳහා අයදුම් කිරීමට හෝ වැඩි විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න .
0342217255
0766507580