🌸 ළමා කාමරයට ලස්සන Pink Dressing Table + Cupboard Set එකක් විකිණීමට 🌸
💖 හොඳ තත්ත්වයේ භාවිතා කළ, ඉතා පිරිසිදු හා ශක්තිමත් furniture set එකක්.
✅ විශාල කණ්ණාඩිය (Mirror) ✅ Drawer 1ක් ✅ Cabinet 2ක් – ඇඳුම් හා අනෙකුත් භාණ්ඩ තැබීමට පහසුයි ✅ ලස්සන Pink Color Design ✅ ළමා කාමරයට හෝ Princess Theme Room එකකට ඉතා සුදුසුයි
📍 තත්ත්වය: Used – Good Condition
💰 මිල: 12,000
📍 ස්ථානය: ගම්පොල
📩 කැමති අය Inbox කරන්න. ඉක්මනින් ලබා ගත හැක.
#FurnitureForSale #DressingTable #KidsFurniture #PinkFurniture #MarketplaceSriLanka