නිවසක් ලක්ෂ 45 /= ට කීනවින්න කටුවැල්ලේගම. මීගමුව නගරයට විනාඩි 30 යි
🛣️ මීගමුව මීරිගම පාරට 2km
🏠 නිවසේ විශේෂාංග:
🛏️ නිදන කාමර 2
🚿 බාත්රූම් 1
🍳 සම්පූර්ණ මුළුතැන්ගෙය
🛋️ පහසු සාලය
💡 පහසුකම්:
🚰 නල ජලය
⚡ විදුලිය
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 14
🛣️ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය
🌿 නිහතමානී හා සාමකාමී පරිසරයක්
💰 මිල: රු. ලක්ෂ 45/= (සාකච්ඡා කළ හැක)
📌 Ref: EE-up .11498