🏡🔥 ලක්ෂ 148කට පර්චස් 27.6ක් සමඟ දෙමහල් නිවසක්! මෙවැනි අවස්ථාවක් නැවත ලැබෙන්නේ කලාතුරකින්! 🔥🏡
💰 මුළු මිල: ලක්ෂ 148/- පමණයි
🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු තවදුරටත් මිල ගණන් සාකච්ඡා කළ හැක.
📍 ස්ථානය: කලගෙඩිහේන
✨ පදිංචියටත් – ආයෝජනයටත් සුපිරි අවස්ථාවක්!
📍 ප්රධාන ස්ථානවලට දුර
🛣️ කොළඹ – නුවර ප්රධාන මාර්ගයට 2 km පමණයි.
🌿 නිස්කලංක හා සුවපහසු පරිසරය
🚗 පහසු මාර්ග ප්රවේශය
📈 අනාගතයේ ඉහළ වටිනාකමක් ඇති ප්රදේශයක්
🏠 නිවසේ විස්තර
📐 පර්චස් 27.6 ක වටිනා ඉඩම
🏡 දෙමහල් නිවස
✅ පළමු මහල සම්පූර්ණයෙන්ම නිමකර ඇත
🛏️ නිදන කාමර 02
🛋️ සුවපහසු සාලය
🍽️ කෑම කාමරය
🚿 නාන කාමරය 01
🚻 පිටත වැසිකිළිය 01
🛣️ අඩි 12 පුළුල් පිවිසුම් මාර්ගය
⭐ මේ වගේ විශාල ඉඩමක් සමඟ නිවසක් මේ මිලට ලැබෙන්නේ ඉතා කලාතුරකින්. පළමුව පැමිණ බලන ඔබටම මෙම වටිනා දේපළ හිමි කරගැනීමේ අවස්ථාව!
📌 Job No: DU - 12458