ලේත් මැෂින් 3 යි.
මිලින් මැෂින් 1 යි.
ටොන් 50 ප්‍රෙෂ් 1 යි.
ටොන් 3න අඩි 20 ක් පළළ, දිග අඩි 40 ක එංගලන්තයේ නිෂ්පාදිත ඕවර් හෙඩ් crane 1 යි.
කම්ප්රෙෂ්රර් 1 යි.
වෙල්ඩින් ප්ලාන්ට් 3 යි.
අගල් 12 යුනිවර්සල් වඩු මැෂින් 1 යි.
ලී හැඩ කපන මැෂි 1 යි
මෝටර් රීවයින්ඩින් සදහා ඉලෙක්ට්‍රිකල් ඩිවයිසස්
(ඉන්සුලේෂ්න් ටෙස්ටර්, ඇමීටර්, මල්ටි මීටර් සහ අනෙකුත් දෑ)
සියළුම අළුත් යකඩ සහ පරන යකඩ.
සියළුම වයර් සහ වයරින් උපාංග
ගොඩනැගිලි යකඩ සහ වහල
අළුත් වැඩපළක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන අයෙකුට විශේශයි
තනි තනි මැෂින් විකිණීමද සලකා බලමි