දෙමහල් ගෘහයක් සඳහා විශ්වාසදායක කාන්තා ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ආහාර පිසීම, ගෘහය පිරිසිදු කිරීම, රෙදි සෝදීම සහ සාමාන්‍ය ගෘහ කටයුතු සිදු කිරීමට හැකි විය යුතුය. නවාතැන් සහ ආහාර ල දේ. වැටුප සාකච්ඡා කළ හැක. වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න.