📢 රැකියාවක් නොමැතිව පසුතැවෙමින් ඉන්න ඔබට වටිනා අවස්ථාවක්!
📍මාවතගම ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ බෙදාහැරීමේ ආයතනයක ලිපිකරු තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👩💼👨💼 ගැහැණු / පිරිමි දෙපාර්ශවය සඳහාම අයදුම් කළ හැක
🔹 වයස අවුරුදු 18 – 35 අතර
🔹 අවම සුදුසුකම – උසස් පෙළ විභාගයට පෙනී සිට තිබීම
🔹 පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අවස්ථාව
🔹 මූලික පරිගණක දැනුම තිබීම වාසියක්
🔹 කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේ හැකියාව
🔹 වගකීම් සහිත හා විශ්වාසදායක පුද්ගලයින්ට ප්රමුඛත්වය
💰 සරිලන හා ආකර්ෂණීය වැටුපක්
🤝 සුහදශීලී හා කාර්යක්ෂම සේවා මණ්ඩලයක්
🏢 ආරක්ෂිත සහ සුවපහසු සේවා පරිසරයක්
⏰ සේවා කාලය – උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
📅 ඉරිදා සහ පොහොය දින නිවාඩු
📈 දිගුකාලීන රැකියා අවස්ථාවක් සහ ඉදිරියට වර්ධන අවස්ථා!
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235
📲 ඔබගේ අයදුම් පත්රය අදම WhatsApp කරන්න: 0769664065
✨ ඔබේ අනාගතය සාර්ථක කරගන්න අදම අයදුම් කරන්න!