✨ අප සමාගමේ කොළඹ අවට ශාඛාවන්හි පවතින පහත පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවනු ලැබේ. ✨
📌 තනතුරු:-
🔹 01. මානව සම්පත් විධායක (HR EXECUTIVE)
(මානව සම්පත් පිළිබද ඩිප්ලෝමා / උපාධි ඇතුළත්ව අවම වසර 05 ක සේවා පළපුරුද්ද ඇති)
🔹 02. ගිණුම් සහයක (ACCOUNTS CLERK)
(පුහුණු /නුපුහුණු )
🔹 03. මෙහෙයුම් සහ පරිපාලන ලිපිකරු (OPERATION AND ADMINISTRATION CLERK)
(පුහුණු /නුපුහුණු )
🔹 04. උකස් ලිපිකරු (PAWNING CLERK)
(පුහුණු /නුපුහුණු )
🔹 05. මුදල් අයකැමි (CASHIER)
(පුහුණු /නුපුහුණු )
🔹 06. කාර්යාල කාර්ය සහයක (OFFICE ASSISTANT)
(පිරිමි)
📚 අධ්‍යාපන සුදුසුකම්:-
✔️ අවම අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සමත් (ගණිතය සහ ඉංග්‍රීසි භාශාව සදහා සාමාන්‍ය සාමාර්ථය ඇතුළත්ව)
💼 සේවා පළපුරුද්ද
✔️ ස්වර්ණාභරණ ආයතනවල සේවා පළපුරුද්ද ඇත්නම් වඩාත් සුදුසු වේ.
💰 වැටුප
✔️ සුදුසුකම් හා සේවා පළපුරුද්ද මත වැටුප රු.40000/= ට වැඩි සහ සාකච්ඡා කරගත හැක.
📅 අයදුම්පත් භාරගන්නා අවසාන දිනය
🗓️ 2026/06/30
📩 අයදුම්පත යොමුකරන්න:-
👤 මානව සම්පත් හා පරිපාලන කළමනාකරු
📱 වට්සඇප්- 0753435343
📧 ඊමේල්- hr@dedigama.com