Posted by
Arunalu Group
MEMBER
Member since March 2024
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අප සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සහ කොළඹ අවට ශාඛාවන්හි පවතින පහත පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
💰 මාසික වැටුප : රු. 40,000/- සිට ඉහළට
(සුදුසුකම් හා පළපුරුද්ද මත සාකච්ඡා කළ හැක)
📌 තනතුරු :
🔹 01 - ගිණුම් විධායක (Accounts Executive)
අවම වශයෙන් වසර 05 ක පළපුරුද්ද ඇති
🔹 02 - මානව සම්පත් විධායක (HR Executive)
අවම වශයෙන් වසර 05 ක පළපුරුද්ද ඇති
🔹 03 - මෙහෙයුම් විධායක (Operation Executive)
අවම වශයෙන් වසර 02 ක පළපුරුද්ද ඇති
🔹 04 - පරිපාලන ලිපිකරු (Admin Clerk)
පුහුණු / පුහුණු
🔹 05 - උකස් ලිපිකරු (Pawning Clerk) / මුදල් අයකැමි (Cashier)
පුහුණු / නුපුහුණු
🔹 06 - කාර්යාල සහායක (Office Assistant)
(පිරිමි පමණි)
🎯 අධ්‍යාපන සුදුසුකම් :-
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් හෝ ඉහත තනතුරු සදහා වන අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම.
(ගණිතය හා ඉංග්‍රීසි භාෂාව සදහා සාමාන්‍ය සාමාර්ය ඇතුළත්ව)
⭐ ස්වර්ණාභරණ ආයතනවල සේවා පළපුරුද්ද ඇත්නම් වඩාත් සුදුසු වේ.
💰 සුදුසුකම් හා සේවා පළපුරුද්ද මත වැටුප රු.40000/=ට වඩා වැඩි සහ සාකච්ඡා කරගත හැක.
⏳ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026-05-10
📩 අයදුම් කිරීමට :
👨💼 මානව සම්පත් හා පරිපාලන කළමනාකරු
📞 whatsapp: 075-3435343
📧 Email : hr@dedigama.com





