🌟 අප සමාගමේ කොළඹ අවට ශාඛාවන්හි පවතින පහත පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. 🌟
👔 තනතුරු:-
01. මානව සම්පත් විධායක - (HR Executive)
🎓 (මානව සම්පත් පිළිබද ඩිප්ලෝමා / උපාධි ඇතුළත්ව අවම වසර 03ක් සේවා පළපුරුද්ද ඇති)
02. උකස් ලිපිකරු - (Pawning Clerk)
(පුහුණු / නුපුහුණු)
03. මානව සම්පත් / මෙහෙයුම් සහ පරිපාලන සහයක - (HR / Operation & Admin Assistant)
(පුහුණු / නුපුහුණු)
04. මුදල් අයකැමි - (Cashier)
(පුහුණු / නුපුහුණු)
05. කාර්යාල කාර්ය සහයක - (Office Assistant)
👨 (පිරිමි)
📚 අවම අධ්‍යාපන සුදුසුකම්:-
අවම අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය සමත්
(ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථය ඇතුළත්ව)
⭐ සේවා පළපුරුද්ද :-
ස්වර්ණාභරණ ආයතනවල සේවා පළපුරුද්ද ඇත්නම් වඩාත් සුදුසු වේ.
💵 වැටුප :-
සුදුසුකම් හා සේවා පළපුරුද්ද මත වැටුප රු.40000/=ට වඩා වැඩි වේ.
👉අයදුම්පත් භාරගන්නා අවසාන දිනය:- 2026/09/10
📩 අයදුම්පත යොමුකරන්න:
මානව සම්පත් හා පරිපාලන කළමනාකරු
Dedigama Pawning & Jewellery (Pvt) Ltd
නො.224
හොරණ පාර
කොට්ටාව
💬 Whatsapp:- 0753435343
📧 Email:- hr@dedigama.com