කුරුණෑගල නිතිඥ කාර්යයාල ය සදහා ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ
ඔබත් කුරුණෑගල නගරය අවට
වයස 18-45 ත් අතර
සාමාන්‍ය පෙළ /උසස් පෙළ පෙනී සිටි
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ඇති
නිවැරදි පහැදිලිඅත් අකුරු ඇති
සහයෝගයෙන් ක්‍රියා කල හැකි
පුහුණු /නුපුහුණු දෙපිරිසටම අයදුම් කල හැකිය
මාසික වැටුප රු 35000 ක් ලබා ගත හැකිය
මාසික වැටුපට අමතර වෙනත් දීමනා ලබා දේ
උදේ 8-4.30 සේවය කිරීමට ඇති අතර
සෙනසුරාදා /ඉරිදා නිවාඩු දින වේ
ලිපි කාරිනියන් 20 ක් පමණ සේවය සදහා බදවා ගනු ලැබේ
සම්මුක පරීක්ෂණ සදහා
අමතන්න 0767327069