📌 වහාම බඳවා ගැනේ - ලිපිකාරිනියන් අවශ්‍යයි (රාගම)
රාගම ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ භාණ්ඩ බෙදා හැරීමේ ආයතනයක් සඳහා ලිපිකාරිනියන් වහාම අවශ්‍ය කර තිබේ.
📍 විශේෂ සුදුසුකම්:
රාගම, පේරලන්ද, වල්පොල, කඳාන සහ ජයශ්‍රී ගම අවට පදිංචිකරුවන් විශේෂයි.
💰 මාසික වැටුප:
රු. 40,000/- ත් 80,000/- ත් අතර (සුදුසුකම් මත සකස් වේ)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
076 7350307
071 6114695
(🎯 ඉක්මනින් අයදුම් කරන්න - ඇබෑර්තු සීමිතයි!)