ලිපිකාරිනියක් බඳවා ගැනීම ------
අවශ්‍ය සුදුසුකම්
- ජීව දත්ත සටහනක්
- English භාෂාව ලිවීම හා කතා කිරීමේ හැකියාව
- පැහැදිලි අත් අකුරු
- උසස් පෙළ සමත්වීම
මුලික වැටුප 35000/- සිට 40000/- දක්වා
රජයේ නිවාඩු දිනවල ආයතනයේ රාජකාරි සිදු නොකෙරේ