Lion Pomeranian Puppy
Posted on 03 Mar 9:52 am, Wennappuwa, PuttalamRs 23,000
Type of animal:
Description
Lion Pomeranian 4 male white Puppies for sale 🐶
Orignail Lion Pomeranian
පණු බෙහෙත් ලබා දී කෑමට හුරු කර ඇත.
වයස සති 4කි.
පිරිමි පැටවුන් 4 දෙනෙකි.
වයසට සරිලන හොද බරක් ඇත. 🏋️♀️
පැටවුන්ගේ මව සහ පියා දෙදෙනාවම ඔබට අපගේ නිවසේදීම නැරඹිය හැක.
All vitamins and calciums given 💊
මීට වඩා අඩුවට Lion Pomeranian කියලා විකුණන පැටව් ඉන්නවා. එයාලගෙයි මේයාලගෙයි වෙනස ඇවිල්ලම බලන්න. පැටව් ටික හොදටම
Active. දුවලා පැනලා සෙල්ලම් කරලා ඉන්නවා. හොදම Quality එකේ පැටියෙක් ඔබගේ ආදරණීයන්ට ලබාදීමට අවශය අය ඇමතුමක් ලබාදෙන්න. 📞
For sale by
Kaveesha Nayani