ඉතා නිරෝගී සහ හුරුබුහුටි පොමනේරියන් (Pomeranian) බලු පැටවුන් විකිණීමට ඇත.
• වයස සති 4 යි
• ගැහැණු පැටවුන් 2 සහ පිරිමි පැටවුන් 2 ඇත
නිරෝගී සහ ඉතා ක්රියාශීලී පැටවුන් , මුල් හිමිකරු
ඉක්මනින් විකිණීමට. ගැනුම්කරුවන් පමණක් අමතන්න
ස්ථානය: නාත්තන්ඩිය
මිල : රැ20,000(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සඳහා අමතන්න