අනුරාධපුර නගර සීමාවට ආසන්නව, පූජා නගරයට විනාඩි 15ක දුරින් පිහිටි නිදහස් නවාතැනක්. පවුලේ අයට, වන්දනාකරුවන්ට සහ කණ්ඩායම් සඳහා වඩාත් සුදුසුයි!
කාමර 5ක් (අමුත්තන් 15 දෙනෙකුට පහසුවෙන් රැඳී සිටිය හැක)
නානකාමර 4ක් (යාබද නානකාමර 3ක් සහ පොදු නානකාමර 1ක්)
ආහාර පිසීමේ පහසුකම් ඇත)
ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම් (Inside parking)
තනි කාමරයක් හෝ ඔබේ කණ්ඩායම සඳහාම සම්පූර්ණ නිවසම වෙන්කරවා ගත හැක.
කාමර ගාස්තු: එක් රාත්රියක් සඳහා රු. 2,500/- සිට ඉහළට.
Lion Homestay Anuradhapura
Perfect for families, pilgrims, and groups! Just 15 minutes to the Sacred Area and close to the city center.
Capacity: 5 bedrooms, 4 bathrooms (fits up to 15 guests)
Amenities: Kitchen access & secure inside parking
Flexibility: Rent individual rooms or the entire house
Rates: From Rs. 2,500/- per night.