100%ක්ම ජපන් තාක්ෂණයෙන් සපිරි, කාබන් බ්‍රශ් රහිත තඹ කම්බි මෝටරයකින් සමන්විත අධිපීඩන සේදුම් යන්ත්‍රය.
* මාස 06ක වගකීම *
වොට් ප්‍රමාණය : 1200 Kw
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 2,800
ජල ධාරාව : මිනිත්තුවට ලීටර් 6.5
පීඩන බාර් ප්‍රමානය : 100 බාර්
වෝල්ටීයතාවය : 230V, 50 hz
මෙම යන්ත්‍රය සමග
♦ගන් එකක් (දිග කල හැකි)
♦ශැම්පු බෝතලයක්
♦ෆිල්ටර් එකක්
♦ රෝද 2ක්
♦ඉහල ප්‍රමිතියේ හෝස් එකක්
♦වතුර බටයක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 17,950/-
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස අප ප්‍රදර්ශනාගාරය පිහිටා ඇත.
✅ අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
------------------------------------------------------
High-pressure washer equipped with a 100% Japanese technology, copper wire motor.
***06 Months Warranty ***
Wattage : 1200 W
Rotation speed : 2,800 rpm
Water flow : 6.5 L/Min
Pressure bar : 100 bar
Voltage : 230V, 50 hz
This machine comes with
♦A gun (extendable)
♦A shampoo bottle
♦A filter
♦2 wheels
♦A high-quality hose
♦A water pipe for free.
🔴 Special Price after discounts: Rs. 17,950.00 upwards
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, take Horana Road (280 Bus Road) about 2.5 km, turn left at Matthegoda junction, and after Vidyadeep Vidyalaya about 700 meters ahead on Horana Road (280 Bus Road), our showroom is located on the right side.
✅ Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.