කිරි, පැණි බීම, ජූස්, වතුර සහ අනෙකුත් දියර වර්ග ස්වයංක්‍රීයව පැකට් කිරීම සඳහා භාවිතා කරන උසස් තත්ත්වයේ Linley's MAGIC Liquid Packing මැෂිම වහාම විකිණීමට ඇත. දැනට ඉතා හොඳ ධාවන තත්වයේ පවතී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඉතාමත් සුදුසුයි.
Brand & Model: Linley's MAGIC Liquid Packing Machine
Type: Fully Automatic (සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය)
Control System: PLC Control Panel (ඩිජිටල් තිරය සහිතයි)
Temperature Control: Vertical & Horizontal Heating Controllers (සීල් තැබීමේ උෂ්ණත්වය වෙන වෙනම පාලනය කල හැක)
භාවිතය (Applications): කිරි (Milk), ජූස් (Juice), වතුර පැකට්, සෝස් වර්ග ඇතුළු ඕනෑම දියර වර්ගයක් පැකට් කිරීමට.
තත්ත්වය (Condition): Used - හැමදේම හොඳින් වැඩ කරයි.
මිල (Price): රු. 525000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
පැමිණ පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න.