Rs 75,000
Negotiable
Description
For sale by
Berlin Consultancy
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Innovex 2-Door Inverter Refrigerator – Like New!
Selling my Innovex 2-door refrigerator in excellent, like-new condition. It has been used for only a few months and is working perfectly.
✅ Not a single scratch – looks brand new
✅ Inverter technology for very low electricity consumption
✅ Powerful cooling and energy efficient
✅ Clean, well maintained, and ready to use
✅ Just plug in and enjoy
A great opportunity to own a nearly new refrigerator at a great price. Serious buyers only. Please contact me for more details.
❄️ Innovex දොර 2 Inverter ශීතකරණය – අලුත් වගේම තත්ත්වයෙන්!
මාස කිහිපයක් පමණක් භාවිතා කළ Innovex දොර 2 ශීතකරණයක් විකිණීමට ඇත. ඉතා හොඳ තත්ත්වයේ පවතින අතර සම්පූර්ණයෙන්ම නිවැරදිව ක්රියා කරයි.
✅ එකම සීරීමක්වත් නැහැ – අලුත් වගේම පෙනුම
✅ Inverter Technology – ඉතා අඩු විදුලි පරිභෝජනය
✅ ඉතා හොඳ සිසිලන හැකියාව සහ බලශක්ති ඉතිරිකිරීම
✅ හොඳින් නඩත්තු කර ඇති, පිරිසිදු තත්ත්වයේ
✅ ගෙන ගොස් Plug කර වහාම භාවිතයට ගත හැක
ඉතා හොඳ මිලකට අලුත් වගේම ශීතකරණයක් ලබාගැනීමට හොඳ අවස්ථාවක්. වැඩි විස්තර සඳහා අමතන්න.