ලී කරත්ත 2ක්, හදපු හරකෙක් සහ කරත්ත රෝද 5ක් විකිණීමට ඇත
හෝටල්, රිසෝට්, විලා, රෙස්ටුරන්ට්, ගාර්ඩන්, ෆොටෝ ෂූට්, Event Decoration සඳහා ඉතා සුදුසුයි.
ඇතුළත් දේවල්:
* ලී කරත්ත 2ක්
* හදපු හරකෙක් 1ක්
* කරත්ත රෝද 5ක්
පැරණි සාම්ප්රදායික නිර්මාණයක් වන මෙම භාණ්ඩ එකතුව හෝටල් හා සංචාරක ස්ථානවල අලංකරණය සඳහා ඉතා වටිනා එකකි.