# රියදුරු තනතුර සඳහා රැකියා ඇබෑර්තුව | Driver Vacancy
🚗 රියදුරු මහතෙකු අවශ්‍යයි!
රාජගිරියේ පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා පළපුරුදු රියදුරු මහතෙකු කඩිනමින් බඳවා ගනු ලැබේ.
### අවශ්‍ය සුදුසුකම්:
* 🚘 වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ
* 👨 වයස: අවුරුදු 40 – 50 අතර
* 💼 රිය පැදවීමේ පළපුරුද්ද තිබීම
* 📍 රාජගිරිය අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛත්වය
* 🤝 වගකීම් සහගත හා විශ්වාසවන්තව කටයුතු කළ හැකි වීම
📍 ස්ථානය: රාජගිරිය
📞 විමසීම්: 070 185 3445
අදම අමතන්න!
🚗 𝗗𝗥𝗜𝗩𝗘𝗥 𝗩𝗔𝗖𝗔𝗡𝗖𝗬 – 𝗘𝗫𝗣𝗘𝗥𝗜𝗘𝗡𝗖𝗘𝗗 𝗗𝗥𝗜𝗩𝗘𝗥
A private company located in Rajagiriya is urgently looking for an experienced Driver to join their team.
### Requirements:
* 🚘 A valid 𝙇𝙞𝙜𝙝𝙩 𝙑𝙚𝙝𝙞𝙘𝙡𝙚 𝘿𝙧𝙞𝙫𝙞𝙣𝙜 𝙇𝙞𝙘𝙚𝙣𝙘𝙚 𝙞𝙨 𝙧𝙚𝙦𝙪𝙞𝙧𝙚𝙙
* 👨 Age: 40 – 50 years
* 💼 Previous driving experience is required
* 📍 Candidates residing around Rajagiriya are preferred
* 🤝 Must be responsible, trustworthy, and well-disciplined
📍 Location: Rajagiriya
📞 Enquiries: 070 185 3445
Apply Now!