
Light Vehicle Driver (Part Time) - Maharagama
💠 ඉහළ වැටුපක් සහිත රියදුරු රැකියාවක් සඳහා ඔබත් අප හා එකතු වන්න. 💠
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා ✪
(A) 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: සැහැල්ලු වාහන රියදුරු - (මහරගම, නුගේගොඩ, බොරැල්ල)
===============================
(B) 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 18 - 40 ත් අතර
✪ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය
✪ පිරිමි - (කාර්යාලයීය රැකියාවකි.)
✪ Part Time - රාත්‍රී කාලපේ පමණි (සවස 7.00 සිට උදෑසන 6.00 දක්වා)
✪ ඩිෆෙන්ඩර් රථ, ජීප් රථ, කාර්, වෑන් පැදවිය හැකි රියදුරු මහතුන් අවශ්‍යයි.
(C) 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
✪ රු. 40,000/= කට වැඩි ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ වසරක සේවා කාලයක් නිමකළ විට රු. ලක්ෂ 15ක ණයක් ලබා ගැනීමට හැකි වේ.
✪ මාස 04කට පසු ගෙවල්කුලී දීමනාව 20,000/-
D) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය
අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 076 622 65 41 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
(E) සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල Western Crew pvt Ltd ආයතනයේ බස්නාහිර පළාත් බඳවා ගැනීම් කාර්යාලයේ දී (Recruit Office) දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදුකරන්නේ මෙම කාර්යාලය හරහා වේ.
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : ප.ව. 2.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
(සම්මුඛ පරීක්ෂණය සඳහා පැය 1 - 2 ක් ගත වේ.)
5) Vacancy ප්‍රමාණය 5 ක් පමණයි.
6) රැකියාවට බඳවා ගතහොත් ඔබට ලබා දෙනුයේ වටිනා සුඛෝපභෝගී වාහනයකි.
(F) පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- FEATURED

Light Vehicle Driver - Maharagama
Western Crew ( Pvt) LtdRs 60,000 - 65,000AUTH AGENTColombo, Driver7 hours - FEATURED

Graphic Designer (Part Time) - Maharagama
Worth Accounting (Pvt) LtdRs 90,000 - 95,000AUTH AGENTColombo, IT and Network Industry7 hours - FEATURED

Graphic Designer (Part Time) - Maharagama
European krest (Pvt) LtdRs 90,000 - 100,000AUTH AGENTColombo, IT and Network Industry8 hours - FEATURED

Delivery Rider (Part Time)
𝗣𝗶𝘇𝘇𝗮 𝗛𝘂𝘁AUTH AGENTColombo, Delivery Rider28 days