සැහැල්ලු රථ රියදුරු තනතුර සදහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම් :
• වයස අ.වු.20-35 ට වඩා අඩු පිරිමි අයෙකු වීම
• වලංගු රියදුරු බලපත්‍රයක්
• මනා පලපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
✪ Benefits:
☑ Salary + OT
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ, පහත අංකයට ඔබේ සම්පූර්ණ අයදුම්පත (CV) අදම WhatsApp කරන්න. නැතහොත් Email කරන්න.
Whatsapp : 0774002175
Email : info@vishwadinu.lk