* කැලණිය අප ආයතනයට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර සහිත රියදුරන් ඉක්මනින් අවශ්‍යයි.
*වයස අවුරුදු 55ට අඩු විය යුතුය.
*ගුවන් තොටුපොල කාර්යයන් සඳහා වන බැවින් සාමාන්‍ය වශයෙන් හෝ ඉංග්‍රීසි දැනුම අමතර සුදුසුකමක් ලෙස තිබිය යුතුය.
*වැටුප් සාකච්ඡා කර ගත හැක.
*කැලණිය, කිරිබත්ගොඩ, මාකොළ, කඩුවෙල අවටින් විශේෂයි.
*මේ සඳහා ඔබ සුදුසුම පුද්ගලයා නම් අදම අපව අමතන්න.
0773776154