ඇබෑර්තු - රියදුරු
අප මරීනා ආයතනය ලංකාවේ ප්රමුඛතම (Shock Absorber) ෂෝක් අබ්සොර්බර් නිපයුම්කරුවකු වන අතර වසර 50කට වැඩි විශ්වාසයක් සමඟින්, ඉතා ඉහළම තත්වයේ (Shock Absorber ) ෂෝක් අබ්සොර්බර් සැපයුම්කරුවකු වේ.
සුදුසුකම්:
ආයතනික රියදුරෙකු ලෙස අවම වසර 1 ක හෝ ඊට වැඩි පළපුරුද්ද
වයස අවු. 25 ට වැඩි අවු. 50ට අඩු
ඔබත් වයස අවුරුදු 18 - 50 අතර පසුවන්නේ නම් ඔබගේ අයදුම්පත ,උප්පැන්න සහතිකයේ පිටපතක් ද ,ජාතික හැදුනුම්පතේ පිටපතක් ද සමගින් අපගේ ප්රධාන කාර්යාලයේ පවතින සම්මුඛ පරීක්ෂණ වලට පැමිණෙන්න.
පැමිණීමේ දීමනා සහ අතිකාල දීමනා සමගින් ඉහල වැටුපක්
ප්රධාන කාර්යාලය
මරිනා ඔටෝ ආයතනය
නො .822 මිගමුපාර,මාබෝල , වත්තල
විමසීම් -0706717311
ඊමේල් -hr.mareena@gmail.com