Light Vehicle Driver – Boralesgamuwa Urgent!!!
කීර්තිමත් සමාගමකට කාර් / වෑන් රියදුරෙකු වහාම බඳවා ගැනීම සඳහා සොයමින් සිටී. සම්මුඛ පරීක්ෂණය ඉක්මනින්.
ඔබගේ cv එක whatsapp කරන්න : 0768517959
අවශ්‍යතා:
ඉතා හොඳ විනයක් සහ හොඳ ආකල්පයක්.
වයස: අවුරුදු 60 ට අඩු.
රැකියා ස්ථානය: බොරලැස්ගමුව
සැහැල්ලු වාහන රියදුරෙකු ලෙස අවම වශයෙන් අවුරුදු 3 ක පළපුරුද්ද.
සතියකට දින 5 ½ ක වැඩ.
මූලික වැටුප: රු. 45,000/- සහ දිනකට ආහාර දීමනාව සඳහා රු. 500/- ගෙවනු ලැබේ.
ඡායාරූපය සමඟ අයදුම් කරන්න: cplanka@outlook.com
ඔබගේ cv එක whatsapp කරන්න : 0768517959
දුරකථන: 0774142103 / 0711680577
Light Vehicle Driver – Boralesgamuwa Urgent!!!
Reputed Company looking for Car / Van Driver for immediate recruitment.
Interview soon. whatsapp your cv : 0768517959
REQUIREMENTS:
Very Good discipline and good Attitude.
AGE: Below 60 years.
WORK LOCATION : Boralesgamuwa
Minimum 5 years’ experience as a Light Vehicle Driver.
5 and Half days work for a week.
Salary: 50000/- + Rs. 500/- for Meal allowance per day.
Apply with photo to: cplanka@outlook.com
whatsapp your cv : 0768517959
tel: 0774142103 / 0711680577