ගෑස් ලීක් එකක් ඇත.
අනෙක් සියළුම දෑ හොදම තත්වයේ පවතී.
හදා ගන්නා කෙනෙකුට ඉහලින්ම වටිනවා.
සියළුම දේවල් ඔරිජිනල් තත්වයෙන් ම ඇත.
උස අඩි 6කි. පළල අඩි 4.
මුදල් හදිසියක් නිසා විකුණනු ලැබේ.
ස්ථානය = මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කිලෝමීටර 2ක් දුරින්.
පරීක්ශා කර බලා ගත හැකිය.