📌Note-
✅It have USB, Bluetooth,AUX,SD,FM,AM circuit💯.
✅2 Mic in put💯.
✅ Powerful Bass & Clear Sound with Dolby Digital💯.
✅ Home use සඳහා හොඳ setup එකක්💯.
✅ Original speakers replaced with higher-quality speakers for improved sound quality & bass💯.
✅ Price එක කතා කරලා අඩු කරගන්න පුළුවන්.
⭕DVD player not working✖️.
⭕Remote controller not have✖️.
(කාලයක් නිකන් තිබ්බා අලුත්ම set up එකක්. නිකන් තියලා නිසා speakers සවුත්තු වෙලා තිබ්බේ. ඒව replace කරලා තියෙන්නේ. DVD එක නම් වැඩ නෑ. එක වෙනුවට තමා බ්ලූටූත් kit එකක් සෙට් කරලා තියෙන්නේ.)