Rs 35,000
Negotiable
Description
For sale by
Samanmalie
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මාදිලිය (Model): GL-F242QL
ධාරිතාව (Capacity): ලීටර් 242 (242 Liters)
වර්ගය: Frost Free (අයිස් තට්ටු බැඳෙන්නේ නැත)
සිසිලන තාක්ෂණය: Multi-Air Flow (මුළු ශීතකරණයම එක හා සමානව සිසිල් කරයි)
තත්ත්වය (Condition):
සීතල වීම සහ අයිස් වීම (Cooling & Freezing) 100% ක් හොඳින් ක්‍රියා කරයි.
අභ්‍යන්තරය ඉතා පිරිසිදු මට්ටමේ පවතී.
බාහිරින් මලකඩ පැල්ලම් කිහිපයක් ඇත (ඡායාරූප බලන්න).
විශේෂ පහසුකම්:
Express Cool: වේගයෙන් සිසිල් කිරීමේ පහසුකම.
Toughened Glass Shelves: වැඩි බරක් දැරිය හැකි ශක්තිමත් වීදුරු තට්ටු.
Moist Balance Crisper: එළවළු සහ පළතුරු වැඩි කාලයක් නැවුම්ව තබා ගනියි.
මිල: රු. 35,000/-
ස්ථානය: ගොරකාන, පානදුර
අමතන්න:



