ගෑස් ලීක් එකක් පමණක් ඇත.
අනෙක් උපාංග හොදම තත්වයේ ඇත.
පරීක්ශා කර බලා රැගෙන යා හැකිය.
ස්ථානය = මීගොඩ, පුවක්වත්ත පාර.
ආර්ථික මධ්‍යස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින්.
මිල ගණන් සාකච්චා කර ගත හැකිය.