ඉතා හොඳ තත්වයේ පවතින හිම නොබැඳෙන LG දොර දෙකේ ශීතකරණය විකිණීමට.
ලීටර් 253.
කිසිම අලුත්වැඩියාවක් කර නොමැත.
Good working condition.
Size: 253 Liter
No frost
No repairs or replacement done.
Selling due to upgrade to larger refrigerator.