Rs 120,000
Negotiable
Description
For sale by
Thushara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මෙය තවමත් අපගේ පන්ති කාමරයක් තුල භාවිත කරමින් පවතින මැෂින් එකකි. මැයි මස අග වන විට මෙම ගොඩනැගිල්ලෙන් යාමට සිදු වී ඇති නිසා, මෙය විකිණීමට දමා ඇත.
මිලදී ගැනීමට කැමති වන කෙනෙක්ට මෙය මැයි මස අවසානයේ ලබා දිය හැකිය. (ඊට පෙර පරීක්ෂා කර බලා අත්තිකාරම් මුදලක් දෙන කෙනෙකුට මෙය වෙන් කර තබා ගත හැකිය.)



